Download lagu Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes Mp3

Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes

Uploader: eTunes

Duration: 4 Menit 8.00 detik

Fast Download



Klik kanan dan open LINK new Tab setelah proses convert selesai
Apabila tampil halaman iklan, tutup halaman tersebut Lalu klik kembali Tombol DOWNLOAD MP3/MP4

Deskripsi:

Title: Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes
Contributing Artist: eTunes
Album: Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes - Single
Date: 03 April 2019
Duration: 4 Menit 8.00 detik
Type of file: Audio MP3 (.mp3)
Audio Summary: mp3, 44100 Hz, stereo, s16p, 128 kb/s

● LYRICS | Uvindu Dayarathna
● MELODY & MUSIC | Nimesh Kulasinghe
___________________________________
Enjoy & stay connected with us!
LYRICS
කාටත් වඩා ඉහල යන්නයි හිතේ ආශාවෝ
හිරුටත් වඩා දිස්නෙන් අපේ නාමේ බබලාවිදෝ
ජීවිතය කෙටි නොවෙද අඩියෙන් අඩිය යන්න බෑ හෝ හෝ හෝ
හොද නරකින් දෙකෙන් කොහොම හරි මේ අපේ උරුමේ
නැති වෙන්න බෑ
පාට පාට හීන මැද්දේ අපි
ඇත මෑත රෑනේ යන්නේ ම අකුණු සරින්
වීරයාට ඕන ජය විතරමයි
ජය ගන්නා තුරා නින්ද යන්නැ සැනසීමක් නැ මේ ඇත්තමයි
යනවා අපි සැම ඉහලට
වැටෙන්නේ නෑ කිසිදින පහලට
ඉතිහාස පොතේ යම් දවසක
නම ලියනව අපි එක පිටුවක
පාට පාට හීන අස්සේ ජීවිතේ දිනාගෙන
ඈත මෑත පේනමානෙ මිරිගුවක් හොයාගෙන
අඩිය අඩිය තියලා යන්න බෑ මදි කාලය
දිනනවා මුලු සංගීතෙම
ඉතිහාසේ පිටු අතර අපිටත් ඉඩක් දේවිදෝ
ලොකෙන් පිටත් වෙන්න කලියෙන් නමක් තියමුදෝ
සංගීතේ ජීවිතය හරියන්න වරදින්න හෝ හෝ හෝ
අපි අදහාපු ඇදහිල්ල රන් මුතු මැනික් වලට පරදින්නේ නෑ
පාට පාට හීන මැද්දේ අපි
ඇත මෑත රෑනේ යන්නේ ම අකුණු සරින්
වීරයාට ඕන ජය විතරමයි
ජය ගන්නා තුරා නින්ද යන්නැ සැනසීමක් නැ මේ ඇත්තමයි
නොනැවතී මේ අපි යන්නේ ඉදිරියටයි
සතුට නිම නොමවී වේවි කාවම අපේ
ජීවිතේ වගේ
පාට පාට හීන මැද්දේ අපි
ඇත මෑත රෑනේ යන්නේ ම අකුණු සරින්
වීරයාට ඕන ජය විතරමයි
ජය ගන්නා තුරා නින්ද යන්නැ සැනසීමක් නැ මේ ඇත්තමයි
℗ eTunes
#kaatathwada #pramothganearachchi #asanjayaweerasinghe #deshanwilege #thuwaninzamam #etunes #sangeetheteledrama #sangeethesong #etunesmusic #etunesrecords #sinhalasongs #tvderana
Download Lagu Gratis Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes di Gudang Lagu - Lagu456, Download Lagu Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes Mp3 - Lagu Terbaru. Download Lagu Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes ,Download Video Kaatath Wada කාටත් වඩා Various Artist Sangeethe Teledrama Song eTunes 3gp Mp4
Click to Install Lagu456.vip