Download lagu Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song Mp3

Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song

Uploader: eTunes

Duration: 3 Menit 50.00 detik

Fast Download



Klik kanan dan open LINK new Tab setelah proses convert selesai
Apabila tampil halaman iklan, tutup halaman tersebut Lalu klik kembali Tombol DOWNLOAD MP3/MP4

Deskripsi:

Title: Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song
Contributing Artist: eTunes
Album: Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song - Single
Date: 05 April 2021
Duration: 3 Menit 50.00 detik
Type of file: Audio MP3 (.mp3)
Audio Summary: mp3, 44100 Hz, stereo, s16p, 128 kb/s

● Lyrics - Amila Ruwan Nandasena
● Music - Chathurangana De Silva
___________________________________________________________________
Enjoy & stay connected with us!
LYRICS
කල්පයක් හෝ බලා හිදින්නම්
විකල්ප ඕනෙම නෑ මට නම්
කල්පයක් ආදරේ නැතිනම්
ආ පයින්ම මා නැවැත යන්නම් //
ආත්ම ගනනක ප්‍රාර්තනාවන්
ඉටුවන තුරු ම රැදී
මං ඈත් නොවී ඉන්නෙ සුහදිනියෙ
තාමත් ඔබට බැදී
දුර නොයා මගෙ දෑස සීමාවේ
ඔයා නවතින්නයි මට ඕනේ
හිනා වාරයක් ගානේ
මගෙ හුස්මත් නවතින්න යනවානේ
ආදරේ හංගා පපුවේ මා ඔබේවෙන්නමයි හිතුවේ
මිහිරියෙ නුඹ්ගේ හුරතලේ ඉස්සරත් ඔයවගේ
ඇස් අගින් පෙම් කතා නම් බෝමයි
හිස් අතින් යලි යන්න මට බෑ මයි
කාටවත් ඔයා දෙන්න මට ලෝබයි
හදවතත් මාගේ තාම අවිවේකයි
ආදරේ හංගා පපුවේ මා ඔබේ වෙන්නමයි හිතුවේ
මිහිරියෙ නුඹ්ගේ හුරතලේ ඉස්සරත් ඔයවගේ
කල්පයක් හෝ බලා හිදින්නම්
විකල්ප ඕනෙම නෑ මට නම්
කල්පයක් ආදරේ නැතිනම්
ආ පයින්ම මා නැවැත යන්නම්
ආත්ම ගනනක ප්‍රාර්තනාවන්
ඉටුවන තුරු ම රැදී
මං ඈත් නොවී ඉන්නෙ සුහදිනියෙ
තාමත් ඔබට බැදී
#KalpayakHoBalahidinnam #PramothGanearachchi #Sangeethe #eTunes #SangeetheTeledramaSong #කල්පයක්හෝබලාහිදින්නම් #TVDerana #AmilaRuwanNandasena #ChathuranganaDeSilva
Download Lagu Gratis Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song di Gudang Lagu - Lagu456, Download Lagu Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song Mp3 - Lagu Terbaru. Download Lagu Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song ,Download Video Kalpayak Ho Balahidinnam කල්පයක් හෝ බලාහිදින්නම් - Pramoth Ganearachchi Sangeethe Teledrama Song 3gp Mp4
Click to Install Lagu456.vip