Download lagu Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana Mp3

Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana

Uploader: eTunes

Duration: 3 Menit 43.00 detik

Fast Download



Klik kanan dan open LINK new Tab setelah proses convert selesai
Apabila tampil halaman iklan, tutup halaman tersebut Lalu klik kembali Tombol DOWNLOAD MP3/MP4

Deskripsi:

Title: Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana
Contributing Artist: eTunes
Album: Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana - Single
Date: 12 February 2019
Duration: 3 Menit 43.00 detik
Type of file: Audio MP3 (.mp3)
Audio Summary: mp3, 44100 Hz, stereo, s16p, 128 kb/s

● Lyrics - Saman Edirimunee
● Mixing & Mastering - Amith Guru
____________________________________________________________________
Enjoy & stay connected with us!

LYRICS
හමුවුනා පුරුදු සුවදක් නුරා
සිහිනෙන් කී රහසේ..
හැගුමන් පෑ දෑසේ..
නැවතුනා ගැහෙන හදවත පුරා
දෑළේ නෙතු දෑළේ..
රහසින් කී ආලේ..
ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ...
මං ගැන හොයනා
කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ...
මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ...
තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ...
බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💕
ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶
තරු ඇසිපිය නොපියා..
මගෙ තුරුලට වීලා..
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා...
සද මඩලට එබිලා..
සුසුමක සුව තවරා..
මගේ ජිවිතේ රහසේ
මල්පෙති අතුරනවා...
ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ...
මං ගැන හොයනා
කුමරෙක් උන්නා
දෝ මදුමල් කැලයේ...
මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ...
තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ...
බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💞
ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶
#Hamuwuna #Sangeethe #Teledrama #eTunes
Download Lagu Gratis Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana di Gudang Lagu - Lagu456, Download Lagu Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana Mp3 - Lagu Terbaru. Download Lagu Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana ,Download Video Hamuwuna Sangeethe Teledrama Theme Song TV Derana 3gp Mp4
Click to Install Lagu456.vip